රනිල් උතුරේදි ආගමික නායකයන් හමුවෙයි


පොදු විපක්ෂය සමග උතුරේ සංචාරය කළ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යාපනය නාග විහාරයේදී බෞද්ධ භික්ෂූන් ද, නල්ලූර් කෝවිලේදී හින්දු පූජකවරුන්ද, රදගුරු නිවසේදී තෝමස් සෞන්ද්‍රනායම්  රද ගුරු ද හමු විය.