කටුගස්තොට වේඩරුව දහම් පාසලේ හිමිවරුන් හත්නමකට හා සිසුන් 38 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව කටුගස්තොට හා පේරාදෙණිය රෝහල්වලට ඇතුළු කළ බව පොලීසිය කියයි.