රට යන බාධකය නැති කරන්න ගිහින් අමාරුවේ


රට යන්නට සිටි විසි දෙහැවිරිදි මවක පුත්තලමේදී උපන් හැටියේ බිළිඳා පෙකෙණිවැල කඩා මරා දැමීයැයි  සැකපිට ඇය ද, ඇගේ සැමියා ද, තවත කතක ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.