වෙරෝනා නිදහස් උළෙල


ශ්‍රී ලංකාවේ 65 වැනි නිදහස් දින සමරා වෙරෝනා නුවර බෞද්ධ විහාරස්ථානයේ ද උත්සවයක් පැවැත්විණි.  උඩවලවේ ඥානානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථාන දායක සභාව උත්සවය සංවිධානය කළේය.  වෙරෝනා, විචෙන්සා, පාදෝවා, ත්‍රෙවීසෝ, මාන්තොවා නගර නියොජනය කරමින් ශ්‍රි ලාංකිකයෝ විශාල පිරිසක්  මේ  සදහා ඵක්වුහ.