බොල්ගොඩ ජලාෂය අවට අක්කර 15ක් අනවරසයෙන් හෙළි කළ බව කිය පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
වගුරු බිමේ කිරල හා වෙනත් ශාඛ කපා එළි පෙහෙළි කර ඇත්තේ වගා කිරීමට හා මාළුන් ඇති කිරීමට යැයි ඔහු පවසා ඇත.
එහෙත් එම ජලාශයේ සිට මීටර් හැටක් රක්ෂිතය වන හෙයින් එහි කිසිම මිනිස් ක්‍රියාකරකමකට ඉඩ නැත.