ශාන්ත පීතර කී‍්‍රඩකයෝ මලියදේවය අසරණ කරති


කොළඹ රාජකීය කී‍්‍රඩා සංකීර්ණයේදී අද ආරම්භ වූ සමස්ත ලංකා අවුරුදු 20 න් පහළ සත් සාමාජික රගර් තරගාවලියේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් පිල විසින් මලියදේව විදුහල පරදවා ලකුණු 50-0 ක විශිෂ්ට ජයක් ලබාගත්තේය.

ශාන්ත පීතර කී‍්‍රඩකයන් මෙම විශාල ලකුණු සංඛ්‍යාව ලබාගත්තේ විනාඩි 14 ක් තරම් සුළු කාලයකදීය.

අද (16 වැනි සෙනසුරාදා) පැවැති තරග ප‍්‍රතිඵල

  • මහනුවර ධර්මරාජ විදුහල විසින් කොළඹ ආනන්ද විදුහල පරදවා ජය ලැබීය. (29-00)
  • කොළඹ රාජකීය විදුහල විසින් පානදුර රාජකීය විදුහල පරදවා ජය ලැබීය. (43-00)
  • කොළඹ ශාන්ත පීතර විදුහල විසින් කුරුණෑගල මලියදේව විදුහල පරදවා ජය ලැබීය. (50-00)
  • මහනුවර ති‍්‍රත්ව විදුහල විසින් පන්නිපිටිය ධර්මපාල විදුහල පරදවා ජය ලැබීය. (34-00)
  • ඞී. එස්. සේනානායක විදුහල විසින් පිලියන්දල මධ්‍ය විදුහල පරදවා ජය ලැබීය. (31-15)
  • කොළඹ නාලන්දා විදුහල විසින් ගල්කිස්ස විද්‍යා විදුහල පරදවා ජය ලැබීය. (12-07)
  • මහනුවර කිංස්වුඞ් විදුහල විසින් ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල පරදවා ජය ලැබීය. (31-00)
  • කොළඹ වෙස්ලි විදුහල විසින් කොළඹ ආනන්ද විදුහල පරදවා ජය ලැබීය. (33-07)
  • කොළඹ මහානාම විදුහල විසින් පානදුර රාජකිය විදුහල පරදවා ජය ලැබීය. (17-00)
  • කොළඹ ලූම්බිණී විදුහල විසින් කුරුණෑගල මලියදේව විදුහල පරදවා ජය ලැබීය. (35-00)
  • සී. ඩබ්. ඩබ්. කන්නංගර විදුහල විසින් පන්නිපිටිය ධර්මපාල විදුහල පරදවා ජය ලැබීය. (19-00)
  • පිලියන්දල මධ්‍ය විදුහල විසින් මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල පරදවා ජය ලැබීය. (26-14)
  • මොරටුව වේල්ස් කුමර විදුහල විසින් ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල පරදවා ජය ලැබීය. (21-17)
  • පන්නිපිටිය ධර්මපාල විදුහල විසින් කොළඹ වෙස්ලි විදුහල පරදවා ජය ලැබීය. (21-17)
  • කොළඹ රාජකීය විදුහල විසින් කොළඹ මහානාම විදුහල පරදවා ජය ලැබීය. (22- 12)
  • කොළඹ ශාන්ත පීතර විදුහල විසින් කොළඹ ලූම්බිණී විදුහල පරදවා ජය ලැබීය. (24-07)
  • සී. ඩබ්. ඩබ්. කන්නංගර විදුහල විසින් මහනුවර ති‍්‍රත්ව විදුහල පරදවා ජය ලැබීය. (24-07)
  • ඞී. එස්. සේනානායක විදුහල විසින් මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල පරදවා ජය ලැබීය. (25-00)
  • මහනුවර කිංස්වුඞ් විදුහල විසින් මොරටුව වේල්ස් කුමර විදුහල පරදවා ජය ලැබීය. (32- 07)

ඡයාරූප: ශානුක අරවින්ද

ශාන්ත පීතර සහ ලුම්බිණි විද්‍යාල අතර තරගයේ අවස්ථාවක්...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සී. ඩබ්. ඩබ්  කන්නංගර විද්‍යාලයේ කී‍්‍රඩකයින් උත්සාහක දිනුමක් ලබාගැනීමට සැරසෙමින්...