කොළඹ රාජකීය විද්‍යාලයයේ පිහිණුම් තටාකයට වැටුණු සසංක ජගත් (14) නම් එම විද්‍යාලයයේ නව වැනි ශ්‍රේණියේ සිසුවා මාර්
දියත
‘දඹදිව යන හාමුදුරුවරුන්ට වෙස් මාරු කරගන්නත් වෙලා‘
අද බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ඉන්දියාවට ගිහින් දඹදිව වැදලා සිවුරු ගලවල සරං ඇදගෙන මහා බෝධියට එන තත්ත්වයකට&nbs
හිරුණිකාට පොලිස් ඇප
බොරැල්ලේ ඉඩමකට අයුතු ලෙස ඇතුළුවී තර්ජනය කළැයි හිරුණි ප්‍රේමචන්ද්‍ර මෙනවිය ඇතුළු සිව්දෙනෙක් බොරැල්ල පොලීසිය
මල්වතු මහානාහිමිවරු කනස්සල්ල පළ කරති.
තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකික භික්ෂූන් ඇතුළු ශ්‍රී ලාංකිකයනට හිතාමතාම කරන පහදරීම් වලින් ශ්‍රී ලාංකිකයන් රැකග
දුමින්දගෙ ආරක්ෂකයන්ට ඇප ලැබේ
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් සැක පිට රිමාන්ඩ් භාරයේ සිටි ආරක්ෂ නිලධරයෝ තිදෙනෙක් ඇප ලබති.
ලංකාව ඉන්දියාවට විරෝධය පළ කරයි
ඉන්දියාවේදී මෑතකදී සිදුවූ ශ්‍රී ලාංකිකයන් බිය වැද්දවීම් විශේෂයෙන්ම තන්ජුවුර්හිදී සහ චෙන්නායි නුවර මධ්‍යම ද
ආරක්ෂාවට සියලු පියවර ගත් බව ඉන්දියාව කියයි
ශ්‍රී ලංකා වැසියන්ට තමිල්නාඩුවේදී මෑතදී වූ සිද්ධි ගැන ඉන්දියා රජයේ දැඩි අවධානය යොමු වී ඇතැයි ද, ඉන්දියාවට යන එන
චෙන්නායි ගුවන් ගමන් අඩකින් කැපේ
ඉන්දියාවේ තමිල්නාඩුවේ දැනට උද්ගත වී ඇති තත්ත්වය මත චෙන්නායි සහ කොළඹ ගමනාන්තයන් අතර ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව
කොළඹ හෙට්ටි සංගමය කාදිනල්තුමා හමුවේ
ශ්‍රී ලංකාවේ කොළඹ හෙට්ටි ජන සංගමයේ නියෝජිත පිරිසක් මැල්කම් කාදිනල් රජිත් කොළඹ අගරදගුරුතුමන් හමුවීමට ගියහ.
කන්ටේනර හොරෙන් ඇරළා?
වියන්ටාමයේ සිට අනවසරයෙන් ගෙන්වූ එතනෝල් මද්‍යසාර කන්ටේනර සුරාබදු දෙපාර්තමේන්තුව රේගු නිලධරයන් ඉදිරියේ අද යළි
සිල් මාතාව වැස්සෙත් උපවාසයේ
ඉන්දියාවේ තමිල්නාඩුවේ හිමිවරුන් ඇතුළු ශ්‍රී ලාංකික වන්දනාකරුවනට පහරදීමට විරෝධය පළකරසින් ඇත්කඳුරේ සුමේත්ර
මුහුදු සිංහයා සිදාදිය බලන්න එයි
සති අන්තයේදී මුහුදු සිංහයෙක් බ්‍රසීලයේ ජනාකීර්ණ වීදියකට පැමිණ පදික වේදිකාවේ ද කහ ඉරේද ගමන් කිරීමේ අරුම පුදුම
ළඳක තව ළඳකට පොලිසියෙදි පිහියෙන් අනී
ගාල්ල පෝද්දල පොලීසියේ ගැහැණුන් දෙදෙනකු පැමිණිල්ලක් විභාග කිරීමට නියමිතව තිබියදී එක් ගැහැණියක් අනෙක් ගැහැණිය
ගෙදරට එපා වූ අය දෙපයින් නැගිටිති
අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙන් සුවය ලැබූ 650 දෙනකු රැගෙන යෑමට ඔවුන්ගේ නෑයන් ඉදිරිපත් නොවීම රෝහල් බලධරයන්ට
අස්වර්ට රීති ප්‍රශ්නයක්
පාර්ලිමේන්තු මූලාසනයේ සිටි ඒ එච් එම් අස්වර් මන්ත්‍රීවරයා මින් මද වේලාවකට පෙර මිනිත්තු දහයකට රැස්වීමේ වැඩකටයු
යුරෝපයේ ලොකුම පන්සලට අඩිතාලම වැටේ
බර්මින්හැම් විහාරයට නව ගොඩනැගිල්ලක්. අලුතෙන් අනුමැතිය ලැබී ඇති නව විහාර ගොඩනැගිල්ල ඉදිවූ පසුව බර්මින
තව සිසුවෙක් මැරතන් තරඟෙදි මරුට
කුලියාපිටියේ යොවුන් සේනාංකයේ මැරතන් තරඟයකට සහභාගී වෙමින් සිටි ලක්ෂිත මධුෂාන් (16 ) සිසුවා කුලියාපිටිය වැවගම ද
ව්‍යාපාරිකයාගේ දුවත් මරුට
පසුගිය සෙනසුරාදා අධිවේගී මාර්ගයේදී ජීප්-වෑන් රිය අනතුරේදී තුවාල ලැබූ නව හැවිරිදි දැරිය ද ගාල්ල රෝහලේදී අද මරුම
සුපිරි මඟේ සුළු දිය දමා දාහ බැගින් දඩ කති
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුත්‍රා කළ ව්‍යාපාරිකයකුට හා ඔහුගේ රියදුරාට බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් මහින්ද රණ
ශ්‍රී ලංකාව 1-0 කින් ටෙස්ට් තරගාවලිය ජය ලබයි
රංගන හේරත්ගේ (157/12) විශිෂ්ට පන්දු යැවීම නිසා බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරග
තමිල්නාඩු පහරදීම් නවත්වනු
දඹදිව වන්දනාවේ යන හිමිවරුන් ඇතුළු ශ්‍රී ලාංකිකයනට තමිල්නාඩුවේ චෙන්නායි, තන්ජවූර් ඇළු නගරවලදී සිදුවන පහරදීම්
කරුණානිධි ඉන්දියා සභාගෙන් ඉවත් වෙයි
ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාවෙන් ඉදිරිපත් කිරීමට යන යෝජනාව සම්බන්ධයෙන් ඉන්දියා
දෙන දෙයියන් ගෙට ගෙනවිත් දීලා
ඉතාලියේ මාන්තුවා නගරයේ විරැකියා ශ්‍රී ලංකා තරුණයෙක් ඉතාලි රජයේ නීත්‍යනුකූල සූදු ක්‍රීඩාවක් වන ලොටෝ ක්‍රීඩ
බස් අනතුරෙන් 15ක් රෝහලේ
ඕපනායකදී පෙරළුණු බසයේ තුවාලකරුවන් 15 දෙනකු බලංගොඩ රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. ඒ අතර සබරගමු විශ්ව විද්‍ය
ලී මුදලාලිම පිදුරු කයි
මොණරාගල දඹගල්ලේ දී ඉරිඟු හා පිදුරු පටවාගෙන ගිය ලොරියක් සෝදිසි කළ පොලීසිය උළුඅහු කඳන් දහසකට ආසන් ප්‍රමාණයක් සො
ඕපනායකදී බසයක් පෙරළෙයි
මහරගම - පඹහින්න ලංගම බසය ඕපනායකදී පෙරළී තුවාලකරුවන් බලංගොඩ රෝහලට රැගෙන එතියි පොලීසිය කියයි.
වාලච්චේනෙන් කොටි බෝම්බයක් ගොඩ ගැනේ
වාලච්චේන කුඹුරුමුල්ලෙන් කිලෝ පහළොවක ක්ලේමෝ බෝම්බයක් ද, ජොනි බට්ටන් කිහිපයක් ද ගොඩ ගත් බව වාලච්ඡේන පොලිසියේ නොව
සිංහල රාවය ගාලු පාරේ විරෝධයක
සිංහල රාවයේ විරෝධතාකරුවන් පිරිසක් ගලුමුවදොර ඉන්දියා තානාපති කාර්යාල දෙසට ගමන් කිරීම නිසා ගාලු පාරේ දැඩි වාහන
මහින්දෙන් මහ සටනට තේමා ගීයක්
මහින්ද - රිච්මන්ඩ් දෙවිදුහල් අතර 108 වැනි ක්‍රිකට් තරඟය ‘ආදරවන්තයන්ගේ සටන‘ වෙනුවෙන් මහින්ද ආදි සිසුන් පිරිසක

