ලී මුදලාලිම පිදුරු කයි


මොණරාගල දඹගල්ලේ දී ඉරිඟු හා පිදුරු පටවාගෙන ගිය ලොරියක් සෝදිසි කළ පොලීසිය උළුඅහු කඳන් දහසකට ආසන් ප්‍රමාණයක් සොයා ගත්තේය.

ප්‍රවාහකයා ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.