සිංහල රාවය ගාලු පාරේ විරෝධයක


සිංහල රාවයේ විරෝධතාකරුවන් පිරිසක් ගලුමුවදොර ඉන්දියා තානාපති කාර්යාල දෙසට ගමන් කිරීම නිසා ගාලු පාරේ දැඩි වාහන තදබදයක් හටගෙන ඇත.

තමිල්නාඩුවේදී බෞද්ධ භික්ෂූන් දෙනමකට පහරදීමට විරෝධය පළ කිරීම මෙහි එක් අරමුණක් බව දැනගන්නට ඇත.