ළඳක තව ළඳකට පොලිසියෙදි පිහියෙන් අනී


ගාල්ල පෝද්දල පොලීසියේ ගැහැණුන් දෙදෙනකු පැමිණිල්ලක් විභාග කිරීමට නියමිතව තිබියදී එක් ගැහැණියක් අනෙක් ගැහැණියට පිහියෙන් ඇන රෝහල් ගත කළ බව පොලිසිය කියයි.