වාලච්චේනෙන් කොටි බෝම්බයක් ගොඩ ගැනේ


වාලච්චේන කුඹුරුමුල්ලෙන් කිලෝ පහළොවක ක්ලේමෝ බෝම්බයක් ද, ජොනි බට්ටන් කිහිපයක් ද ගොඩ ගත් බව වාලච්ඡේන පොලිසියේ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය කියයි.

කොටි සංවිධානය මේ අවි වල දමන්නට ඇතැයි සැක කෙරේ.