තමිල්නාඩු පහරදීම් නවත්වනු


දඹදිව වන්දනාවේ යන හිමිවරුන් ඇතුළු ශ්‍රී ලාංකිකයනට තමිල්නාඩුවේ චෙන්නායි, තන්ජවූර් ඇළු නගරවලදී සිදුවන පහරදීම් හා හිංසාවලට විරෝධය දක්වමින් සිංහල රාවයේ භික්සූහු ද, සාමාජිකයෝ ද කොළඹ ගාලු මුවදොර ඉන්නියා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධයක් පවත්වති.

ගාලු පාරේ එක් මංතීරුවක් අහුරාගෙන මේ විරෝධය පළ කරන පිරිස් කියා සිටිනුයේ බැනර් හා පෝස්ටර් අතැතිව කියා සිටිනුයේ බුදුන් උපන් රටේ දී බෞද්ධයනට මෙසේ හිරිහැර කිරීම නතර කිරීමට ඉන්දියා රජය වහා පියවර ගත යුතු බවයි.

සංහල රාවගේ නියෝජිත පිරිසක් මින් මද වේලාවකට කලින් සංදේශයක් භාර දී සාකච්ඡා කිරීමට තානාපති කාර්යාලට ගියහ.