ඕපනායකදී පෙරළුණු බසයේ තුවාලකරුවන් 15 දෙනකු බලංගොඩ රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. ඒ අතර සබරගමු විශ්ව විද්‍යාලයේ සිසුන් හය දෙනකු ද පොලිස් කොස්තාපල්වරයකු ද සිටි බව කියැවේ.
බසය පාර මැද පෙරළී ඇතැයි පොලීසිය කියයි.