පසුගිය සෙනසුරාදා අධිවේගී මාර්ගයේදී ජීප්-වෑන් රිය අනතුරේදී තුවාල ලැබූ නව හැවිරිදි දැරිය ද ගාල්ල රෝහලේදී අද මරුමුවට පත්වූවාය.
ව්‍යාපාරිකයකු වන ඇගේ පියා එදිනම මරණයට පත්වූ අතර මව තවම රෝහලේ සිටින්නීය.
සහෝදරිය පමණක් රෝහලෙන් පිටව ගියාය.