ඉන්දියාවේ තමිල්නාඩුවේ හිමිවරුන් ඇතුළු ශ්‍රී ලාංකික වන්දනාකරුවනට පහරදීමට විරෝධය පළකරසින් ඇත්කඳුරේ සුමේත්‍රා සිල් මාතාව ඇල්පිටිය බස් නැවතුම් පොළේ අද උපවාසයක් ආරම්භ කළාය.
මින් මද වේලාවකට පැවති මහ වැස්සේද ඇය උපවාසයේ යෙදී සිටියාය.