මාතලේ පළාපත්වල අවන්හලක සේවකයිනට පහර දී අවන්හලට අලාභහානි කර රුපියල් 40000 ක් කොල්ලකැවේ යැයි සැකපිට මාතලේ ප්‍රාදේශ
දියත
සැප දුම්රිය දෙකක් ගෙන්වයි
අධි සුඛෝපභෝගී දුම්රිය දෙකක් ආනයන කිරීමට ශ්‍රීලංකා දුම්රිය දෙපාර්තමෙන්තුව සැරසේ. මෙම දුම්රිය ශ්‍රී ලංකාවට
වල් අලි රංචුවක් විල්පත්තුව පැත්තට පන්නයි
පුත්තලම අලි මෙහෙයුම අරඹා පැය කිහිපයකදී ගම් වැදී සිටි වල් අලි 25- 30 ක් පමණ තඹ්බෝවෙන් විල්පත්තුව පැත්තට පළවා හැරීම
බළන්ගොඩ නගර සභාව තාක්ෂණයෙන් වැඩ ගනී
( සංකල්ප පේමදාස බළන්ගොඩ සිට ) - වාර්ෂීක අයවැය වාර්ථාව සදහා විද්‍යුත් සන්නිවේදන මාධ්‍යන් භාවිතයෙන් ජනතාවග
දකුණු කොරියවට මහ වැසි
( තිලිණ බණ්ඩාර දකුණු කොරියාවේ සිට ) - මහ වෑසි නිසා දකුණු කොරියා ජන ජිවිතයට බලපෑම් එල්ලවි ඈත. පෙර දින (15) රෑ මිල
පාර්ලිමේන්තු මහ ගෙදරටත් " කුඩු" රිංගයි.
පාර්ලිමේන්තු පාලන ක්රමයේ මහගෙදර ලන්ඩන් නුවර පිහිටි වෙස්ට්මින්ස්ටෙර් ගොඩනැගිලි සංකීර්ණයි. බ්‍රිතාන්‍ය මහජ
තව ප්‍රාදේශිය සභා මන්ත්‍රීයෙක් රිමාන්ඩ්
රැකියා දෙන බව පවසා හය දෙනකුගෙන් රුපියල් ලක්ෂ දහයක් වංචා කළැයි ගලිගමුව ප්‍රාදේශිය සභා මන්ත්‍රී නිශාන්ත හේරත් ක
රෝම වස් ආරාධනා ඉරිදා
රෝමයේ ධර්මාශෝක විහාරයේ වස් පිංකම ජුලි 21 වැනි ඉරිදා පස්වරු 4 ට පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා
ලංකාවේ ගැහැණියට අතවර නිමක් නැහැ
හැම මිනිත්තු අනූවකට වරක්ම ශ්‍රී ලංකාවේදී කාන්තාවක කෙලෙසීමට ලක් වෙතියි කාන්තා අයිතිවාසිකම් පිළිබද සංවිධානය
ත්‍රි‘මල අයි.පී යළි රිමාන්ඩ්
ත්‍රිකුණාමල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති යූ.යූ.එම් අස්වර් වාහන සීසර් වරයෙකුගෙන් රුපියල් දස දහසක අල්ලසක
අලුත් කඩේ නඩු බඩුත් සොරා ගනී
කොළඹ මහාධිකරණ භූමියේ නඩු භාණ්ඩ වශයෙන් නවතා තිබු ත්‍රිරෝද රථයක බැටරිය හා අමතර රෝදය සොරා ගත්තේ යැයි න
ගස තනිවම ඡන්දෙට
ඉදිරියේදි පැවැත්වීමට නියමිත උතුර මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණ සදහා තනිවම තරඟ කිරීමට තීරණය කළ බව
කොල්ලොත් කුරුලු දඩයමේ
අත්තිඩිය වගුරු බිමේත්, දක්ෂිණ අධිවේගී මාර්ග පෙදෙසේත් සිටි කුරුල්ලන් බහුල වශයෙන් ගැවසෙන මිල්ලනිය කිංමංතුඩාවේ ක
මස් මඩුව ළඟදී ලොරියකට ගිනි
සිවුරු ඇඳගත් සිව් දෙනකු අද (15) අලුයම 1.05ට පමණ කැබ්රියකින් දෙමටගොඩ බේස්ලයින් පාරේ මස්මඩුව ඉදිරිපිට දී ලොරියකට ප්‍ර
ප්‍රශ්න පත්‍රය සමග උත්තරත් දීලා
උතුරු මැද පළාත් සභාව පාසල් හි හයවැනි පෙළ සිංහල භාෂා ප්‍රශ්න පත්‍රය සමග උත්තර පත්‍රයද මුද්‍රණය කර බෙදා දීම නිස
විසි දින අලි මෙහෙයුම ඇරැඹෙයි
පුත්තලමේ ගම් තුන් සියයකට කරදර කරන වල් අලි රංචුවක් තබ්බෝව ඔස්සේ විල්පත්තුවට පන්නා දැමීමේ විසි දින මෙහෙයුමක් පුත
බේරුවලින් 40 ලක්ෂයක මැණික් සොරකම් කරලා
බේරුවල ව්‍යාපාරිකයකුගේ නිවසකින් රුපියල් හතලිස් ලක්ෂයක මැණික් සොරකම් කළැයි සැකපිට බේරුවල පොලීසිය තවත් ව්
දෙකෝටියක රට සල්ලි පස්සෙන් එළියට
රුපියල් දෙකෝටි විසි අට ලක්ෂ අනූ අට දහසක් විටිනා රට සල්ලි උපත් පාලන කොපු තුනක බහා ශරීරයේ සගවාගෙන සිංගප්පූ
බසයක ගැටී හබරණදී වල් අලියා මැරේ
හබරණ පොලොන්නරුව මහ පාරේ හබරණ මින්නේරිය දේවාලය අසලදී වල් අලියෙකුගේ ඇගේ හැපුනු පෞද්ගලික බසයක් ගසකද වැදී පෙරලී
පොලිස් සංදේශය
පිටබැද්දර පොල් වත්තක පොල් කඩද්ධී පොල්ගෙඩියක් තරුණයකුගේ හිසට වැටීමෙන් ඔහු මියගියේය. රජ්ගම බූස්ස
‘පොලිස් මුදලාලිට‘ ගංජා විකුනන්න ගිහින් අමාරුවේ
නහටගස් දිගිලියේ කංහිදිගල ගැමියෙකු ලග තිබී ගංජා කිලෝ දහයක් අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මුදලාලි වෙසින් ග
පාර හදද්දී ටී 56 ක් මතුවේ
කැස්බෑවේ මහ පාරක් පුළුල් කිරීමට කුඹුරකින් පස් ගොඩ කරද්දී ටී 56 ගිණි අවියක් සොයා ගත් බව ඉදිකිරීම් සේවකයෝ කියති.
එස්. එල්. පී. එල්. කණ්ඩායම්වලට කී‍්‍රඩකයන් තෝරා ගැනීම 20 දා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වරටත් සංවිධානය කරන ‘ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ලීග් (එස්. එල්. පී. එල්.) තරගා
කොල්ලාගේ කුරුමානම වරදී
15 හැවිරිදි පාසැල් දැරියක පාසැල් යමින් සිටියදී මාදම්පේදී ලොරියකට බලෙන් නන්වාගෙන ගිය 19 හැවිරිදි තරුණයෙකු අත් අඩං
අද කාලගුණය (ජූලි 16)
මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි ඇති වේ.අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව, උ
යාපනය බසයේත් කසිප්පු
කොළඹ යාපනය අධි සුඛෝපභෝගී බසයක තහනම් ධීවර දැලක් අස්සේ සගවා වව්නියාවට රැගෙන යමින් තිබූ කසිප්පු ලීටර් 6 ක් සාලිය වැ
කිරි සුවද යන්නත් පෙර පවුල් කන්න හදලා
මොණරාගල සිට පැමිණි බව කියන 16 හැවිරිදි තරුණයෙකුද, 14 හැවිරිදි දැරියකද මහරගම ගෙදරක සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බ
බෝට්ටුව පෙරළී ධීවරයා මරුට
හලාවත වට්ටක් කල්ලියේදී බෝට්ටුවක් පෙරළී ධීවරයෙකු මිය ගිය බවත් තවත් ධීවරයෙකු බේරා ගත් බවත් ධීවරයෝ කියති. මිය ග
කුරුළු දඩයක්කරුවෙක් පොලිස් දැලේ
මිල්ලනිය කීංමං තුඩාවේ වෙල් යායකදී කොකුන් හා දියකාවුන් තිස් ගනනක් අල්ලා ගෝනියක දමාගෙන යමින් සිටි පිරිසකින් එ
බස් දෙක ගැටී පිරිසක් රෝහලේ
වේවැල්දෙනියේ තිත්තවැල් මංකඩ අද අළුයම තුනට පමණ පෞද්ගලික බස් රියක් අනතුරකට පත්වීමෙන් හත් අට දෙනෙකු තුවාල ලැබූ බව

