මාතලේ පළාපත්වල අවන්හලක සේවකයිනට පහර දී අවන්හලට අලාභහානි කර රුපියල් 40000 ක් කොල්ලකැවේ යැයි සැකපිට මාතලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී (එජාප) ඉසුරු විජේනායක මාතලේ ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා විසින් ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.