කැස්බෑවේ මහ පාරක් පුළුල් කිරීමට කුඹුරකින් පස් ගොඩ කරද්දී ටී 56 ගිණි අවියක් සොයා ගත් බව ඉදිකිරීම් සේවකයෝ කියති.
පොලිතින් බෑගයක දමා තිබූ අවිය පිළියන්දල පොලිසියට බාර දෙනු ලැබීය.