රැකියා දෙන බව පවසා හය දෙනකුගෙන් රුපියල් ලක්ෂ දහයක් වංචා කළැයි ගලිගමුව ප්‍රාදේශිය සභා මන්ත්‍රී නිශාන්ත හේරත් කෑගල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් විරාජ් රණතුංග මහතා විසින් ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.