ඉදිරියේදි පැවැත්වීමට නියමිත උතුර මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණ සදහා තනිවම තරඟ කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් හසන් අලි මහතා කියයි.
පක්ෂ නායක අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතාගේ මුලිකත්වයෙන් පැය තුනකට අධික කාළයක් උත්තරීතර මණ්ඩලය රැස් විණි.