සැප දුම්රිය දෙකක් ගෙන්වයි


අධි සුඛෝපභෝගී දුම්රිය දෙකක් ආනයන කිරීමට ශ්‍රීලංකා දුම්රිය දෙපාර්තමෙන්තුව සැරසේ.

මෙම දුම්රිය ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ඉලක්ක කරගෙන ධාවනයේ යෙදවීමට නියමිතය.දේශීය සංචාරකයන්ටත් මුදල් ගෙවා සංචාරයන් සදහා දුම්රියයන් දෙක වෙන්කරගැනීම් පහසුකම් සළසන බව දුම්රිය දෙපාර්තමෙන්තුව කියයි.