ත්‍රි‘මල අයි.පී යළි රිමාන්ඩ්


ත්‍රිකුණාමල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති යූ.යූ.එම් අස්වර් වාහන සීසර් වරයෙකුගෙන්  රුපියල් දස දහසක අල්ලසක් ගත් සිද්ධියක් සම්බන්ධයෙන්  ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් යූ.එල්.ඒ අස්හර් මහතා විසින් යලි රිමාන්ඩ්  කරන ලදී.

අල්ලස් හා දූෂන කොමිසම විසින් ඔහු අත් අත්අඩංගුවට ගැණිනි.