කිරි සුවද යන්නත් පෙර පවුල් කන්න හදලා


මොණරාගල සිට පැමිණි බව කියන 16 හැවිරිදි තරුණයෙකුද, 14 හැවිරිදි දැරියකද මහරගම ගෙදරක සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ලාබාල ජෝඩුවක් සිටින බවට ලැබුන තොරතුරක් මත පොලීසිය මේ දෙදෙනා සොයා ගත්තේය.

මව්පියන් කැදවා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.