( තිලිණ බණ්ඩාර දකුණු කොරියාවේ සිට ) - මහ වෑසි නිසා දකුණු කොරියා ජන ජිවිතයට බලපෑම් එල්ලවි ඈත. පෙර දින (15) රෑ මිලිමීටර් 500 ක වර්ෂාවක් කොරියවේ කවන්දෝ පළතට ලෑබී ඈත. ජලගෑලිම් හා නිවාස නාය යෑම් කිහිපයක් වර්තා වි ඈත. අද (16) සවස් කාලයේද තද වෑසි බලපොරොත්තුවේ. මෙම වෑසි සහිත කලගුණය සතිය පුරා පවතිනු ඈතෑයි බලාපොරොත්තුවේ.