කොල්ලාගේ කුරුමානම වරදී


15 හැවිරිදි පාසැල් දැරියක පාසැල් යමින් සිටියදී මාදම්පේදී ලොරියකට බලෙන් නන්වාගෙන ගිය 19 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

යතුරු පැදියකින් ආ තරුණයා දැරිය ලොරියට නන්වාගෙන  යතුරු පැදියද ලොරියෙන් රැගෙන යමින් සිටි බවත් ලොරිය හා රියදුරාද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.