යාපනය බසයේත් කසිප්පු


කොළඹ යාපනය අධි සුඛෝපභෝගී බසයක තහනම් ධීවර දැලක් අස්සේ සගවා වව්නියාවට රැගෙන යමින් තිබූ කසිප්පු ලීටර් 6 ක් සාලිය වැවදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.