රෝමයේ ධර්මාශෝක විහාරයේ වස් පිංකම ජුලි 21 වැනි ඉරිදා පස්වරු 4 ට පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමි හා කැළණියේ පඥානන්ද ධම්මායතනයේ කටුවන සිද්ධත්ථ හිමි මෙවර වස් වසති.