සිවුරු ඇඳගත් සිව් දෙනකු අද (15) අලුයම 1.05ට පමණ කැබ්රියකින් දෙමටගොඩ බේස්ලයින් පාරේ මස්මඩුව ඉදිරිපිට දී ලොරියකට ප්‍රෙට්‍රල් දමා ගිනි තබා ඇතැයි පොලිසියට පැමිණිලි කැර ඇත. ලොරිය එහි පැමිණියේ ගවමස් රැගෙන යෑම සඳහාය.