අලුත් කඩේ නඩු බඩුත් සොරා ගනී


කොළඹ  මහාධිකරණ භූමියේ  නඩු භාණ්ඩ වශයෙන් නවතා තිබු  ත්‍රිරෝද රථයක බැටරිය හා  අමතර රෝදය සොරා ගත්තේ යැයි  නීතී ආධාර කොමිෂන්  සභාවේ  රියදුරකු අත්අඩංගුවට ගත් බව  කෙසෙල්වත්ත පොලීසිය කියයි.