තමිල්නාඩු රජය ශ්‍රී ලංකා රජයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග වලට එරෙහිව තමිල්නාඩුවේ සිට ලංකාවට ගෙන එන භාණ්ඩ ගොඩබෑ
දියත
ජපානයේ රැකියා දෙන්න කෝටියක් වංචා කරලා
ජපානයේ රැකියා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ විදේශ රැකියා ආයතනයක හිමිකරුවකු ලබන ද
ජාතික රෝහල වර්ජනයට මුහුණ දෙයි
සමස්ත ලංකා සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ටී.එච් සෝමරත්න මහතාගේ ස්ථාන මාරුව නිසා කොළඹ ජාතික රෝහලේ සුළු
බෙල්ලන් පන්නන්න බැරි වේ
ඉතා දුර්ලභ ඝනයේ මුහුදු බෙල්ලන් නවයක් රැගෙන චීනයේ කුංමිංග් නුවර බලා යාමට පැමිණි චීන ජාතික තරුණයෙකු
වියානා රියදුරා කෝටි හය හමාරක් අයිතිකරුට දෙයි
වියානා නුවර බස් රථ රියදුරකු වන වුල්ෆ්ගන් රේ සේවාමුරය අවසන් කොට තම බස් රථය නැවතුම් පොළ කරා රැගෙන ගියේය. බස් ර
බෝතලේට දුම්වැටියට එරෙහි සටන උඩුගං බලා යෑමක්
දානයකට, පරිත්‍යාගයකට හා මළ ගෙදරක අංගයක් වී ඇති මත්පැන් හා දුම්වැටි ශ්‍රී ලංකා සමාජය ගිලගෙන ඇති ආකාරය අනුව එම දු
විළි ලැජ්ජාව ගෑවිලාවත් නෑ
අවුරුදු සමයේ රෙදිපිළි ගැනීමට එන කාන්තාවන් තදබද වී සිටි මහරගම නගරයේදී අසභ්‍ය ලෙස හැසිරුණු මහරගම රෝහලක සේවකයකු
රජරට දොස්තර වර්ජනෙන් ලෙඩ්ඩු අමාරුවේ
පොළොන්නරුව රජයේ රෝහල් 80ක හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල අටක වෛද්‍යවරු 140 දෙනකුට අධික පිරිසක් අද පෙරවරු අටට ඇ
විදුලි බිල වැඩි නොකරනු
විදුලිබිල ඉහළ නොදමන ලෙස බල කරමින් ජනතා විමුක්ති පෙරමුණේ කොළොන්න බල මණ්ඩලය ඇඹිලිපිටිය නගරයේ අද උද්ඝෝෂණයක් කළේය.
මැලියම් හොරුන්ගේ උපක්‍රමය වරදී
ගිරිඋල්ල පාරේ බඩල්ගම බෝට්ටු කම්හලකින් රුපියල් පනස් දෙලක්ෂයක් වටිනා මැලියම් බැරල් 74ක් සොරකම් කළ සිව් දෙනෙක
මුවර්ස් - එස්. එස්. සී. අවසන් මහ තරගයට
මුවර්ස් සහ එස්. එස්. සී. යන කණ්ඩායම් අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ (2013) අවසන් මහ තරගයට සුදුසුකම් ල
මොරටු පරණ පාලම දෙමසකට වහයි
මොරටුවේ අවුරුදු 86ක් පමණ පැරණි පාලම අලුත්වැඩියාව සඳහා අද සිට දෙමාසයකට වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරියේ කළුතර ව
සබරගමු සිසුහු යළි පාරේ
සබරගමු විශ්ව විද්‍යාල සිසුහු සරසවි පාලකයනට එරෙහිව මුලින්ම සරසවි බිමේත් විරෝධය දක්වා ඉන්පසුව පඹහින්න අසලට පැම
රාජකීය ආදි සිසුවෝ පදක්කම් ලබති
කොළඹ රාජකීය විද්‍යාලයීය කනිෂ්ඨ ශිෂ්‍ය නායකයන්ට පදක්කම් පැළදවීමේ උත්සවය අගවිනිසුරු මොහාන් පීරිස් මහතාග
චන්දිගාර් විශ්ව විද්‍යාලයට කඩුලූ 5 ක පහසු ජයක්
‘රෙඞ්බුල්’ කුසලාන විශ්ව විද්‍යාල ලෝක ශූරතා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඕස්ටේ්රලියාන
බිළි දී නිධානයක් ගන්න ඇවිත්?
සිව් හැවිරිදි දැරියක ද සමග එප්පාවල පොතානේගම පැරණි පුද බිමක් අසල අද අළුයම ගැවසෙමින් සිටි 12 දෙනෙක් එප්පාවල පොලීසි
පැෂන්බග් සැකකරුවෝ නිදහස්
පැපිලියානේ පැෂන් බග් ආයතනයට පහර දීම සම්බධයෙන් සැකපිට නුගේගොඩ උසාවියට ඉදිරිපත් කළ හිමි තෙනම ඇතුළු සැකකරුවෝ 17
දරුවෝ අවුරුදු සිරිත් උගනිති
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වලට දරුවන් හුරු කීරීමේ අරමුණින් සංවිධානය කල බක් මහ උළෙලක් බොරැල්ල ශාන්ත අන්තෝන
කොටකෙතන දෙන්නෙක් නිදහස්
කහවත්ත කොටකෙතන නයනා නිල්මිණී (52 ), කාවින්ද්‍යා චතුරංගි (18) ඝාතනයේ සැකකරුවකු වූ ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී
භික්ෂූන්ට මහේස්ත්‍රාත් බුදු මග පෙන්නයි
බුද්ධ ප්‍රත්‍රයන් බුදුන් දෙසූ ධර්මය අනුව සමාජ ආරවුල් ඇති නොකර සමාජය එකමුතු කරමින් මහජනතාවට හෝ නරක කියා දිය
මුහුදු මහා විහාරයේ ගින්නක්
පොතුවිල ඓතිහාසික මුහුදු මහා විහාරයේ විදුලි කාන්දුවකින් කාමරයක් ගිනි ගත්තැයි පොතුවිල පොලීසියට පැමිණිලි කර ඇත.
අලි පහරින් සිව් දෙනෙක් රෝහලේ
අද අලුයම මනම්පිටිය නිවසක සිටි ගැබිණි මවක් ද, දෙසැවිරිදි දරුවෙක් ද, තවත් දෙදෙනෙක් ද අලි ප්‍රහාරයකින් තුවාල ලබා ප
තහනම් දැව ඇදලා ලොරියත් නැති කර ගනියි
වී මලු අස්සේ සඟවා බුරුත කොට තොගයවක් රැගෙන ගිය ලොරියක් රාජසන්ක කරන ලෙස මොනරාගල මහේස්ත්‍රාත් නන්දනී අබේගුණසේකර
අද කාලගුණය ( අප්‍රේල් 02)
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවති. කෙසේ වුවත් අපරභාගයේ දී හෝ සන්ධ්‍ය
තාත්තාගේ ලොරියට යටවී පුතා මරුට
ලිහිණියාවේදි ලොරියකට හා තාප්පයකට හිරවු විසිහය හැවිරිදි තරුණයෙක් මරුමුවට පත්විය තම පියාට අයිති ලොරිය ත
මොරටුව ශාක්ස් එංගලන්තයට එරෙහිව අද තරග බිමට
රෙඞ්බුල් කැම්පස් කි‍්‍රකට් ලෝක ශූරතා තරගාවලිය ආරම්භ කරමින් ඕස්ටේ්රලියාව සහ ඉන්දියාව අද (2 වැනිදා) පෙ. ව. 9.00
හිමි තෙනමක් බාර වෙති
පැපිලියාන ෆැෂන්බග් ආයතනයට පසුගිය බ්‍රහස්පතින්දා ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළැයි සැකපිට කටුබැද්දේ හිමිවරුන්
ප්රභාකරන් වංහුං අවශ්‍ය විට කියනවා
නැගෙනහිර දී බාරවූ පොලිස් නිලධාරින් 600ක් ඝාතනය හා අහිංසක සිංහල හා මුස්ලිම් වැසියන් මරා දැමීම ඇතුළු ඝාතන රැසකට සම්
පැපිලියාන සැකකරුවෝ පහක් රිමාන්ඩ්
පැපිලියාන ෆැෂන්බග් ආතනයට පසුගිය බ්‍රහස්පතින්දා ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළ පිරිසේ සිටි පාසල් සිසුවකු ඇතුළු හ
පුරන් කුඹුරට වතුර ඉල්ලති
බටපොල කොබේතුඩුවේ පරගඩුමුල්ල වෙල්යාය වසර 35ක් පුරා පුරන් වෙයි. ඇළ හා ඇළ කණ්ඩිය පිලිසකර කැර දෙන්නැයි ගොවියෝ ඉල්ලති.

