ශ්‍රීලංකා වේ මේ වසරේ තේ අපනයයනය 2002 ට පසු පහතම තත්ත්වයට පත් වී ඇති බව රේගුවේ අලුත්ම තොරතුරු කියයි.
ලෝකයේ ප්‍රමුඛ පෙළේ තේ අපනයනකරුවකු වන ශ්‍රී ලංකාව පසුගිය ජුනියේදී කිලෝ දෙකොටි හතලිස් අට ලක්ෂයක් අපනයනය කළේය.
එය ගිය වසරේ එම කාල සීමාව හා සසදන විට සියයට විසි අටක අඩුවීමකි. ගිය මාසයේදී තේ කිලෝ තුන්කෝටි හතලිස් තුන්ලක්ෂයක් රට යැවීය.