බුල්නෑව අමුණුගම දී යතුරු පැදියක් හා පා පැදියක් ගැටී දෙදෙනෙක් මරුමුවට පත් වූහ. යතුරු පැදියේ ගමන් කළ සාලින් ද කසුන් (17) එතැනම මියගිය අතර පා පැදිකරු අනුරාධපුර රෝහලට රැගෙන යද්දි අතර මගදී මරුමුවට පත් විය.