දයාසිරි ජයසේකර මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩු පක්ෂයෙන් වයඹ පළාත් සභාවට ඉදිරිපත්වීම පිලිබදව තමා බෙහෙවින් සතුටුවන බව වයඹ පළාත් හිටපු මහ ඇමැති අතුල විජේසිංහ මහතා එසෑණට පෑවසීය.
දේශපාලනයේ හා රටේ ජනප්‍රිය තරුවක් වන දයාසිරි ජයසේකර මහතා මහ ඇමති අපේක්ෂකයා වශයෙන් වයඹ පළාත් සහාවට ඉදිරිපත් වීම අභියෝගයක් නොවේදැයි එසෑණ කළ විමසුමට පිළිතුරු දුන් හිටපු මහ ඇමතිවරයා මෙසේ කීය.
‘කාටවත් තාම මහ ඇමැති මමයි කියලා කියන්න බැහැ. ඒක තිරණය කරන්නේ පළාතේ ජනතාව. හැබැයි ඇතැම් මාධ්‍ය අපි අතර ගැටුමක් ඇති කරන්න උත්සහා කරනවා. උඩින් ආපු පැෂුට් කාරයන් නෙමෙයි මමයි මේ පාරත් මහ ඈමති වෙන්නේ කියලා මාධ්‍ය වැරදි පුවතක් පළ කළා. ඒක මා කියපු දෙයක් විකෘර්ති කිරීමක් පමණයි. හැකිනම් ලංකාදිප එසැණින් එක නිවැරදි කරන්න. දැන් අපි එකම පක්ෂයෙන් තරගෙට ඉදිරිපත් වී ඉන්න සහොදරයෝ. බලමු කවුද දිනුම් කණුව ගාවට යන්නේ කියලා. පෑවසීය.
දැන් අපි සහෝදරයෝ
දයාසිරි ගැන හිටපු මහ ඇමැති කියයි
චමින්ද මඩවල