අම්පාර දිස්ත්‍රික්කයේ අට්ටාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ඔලුවිල් මුහුදු තීරය දැඩි ලෙස මුහුදු කෑමට ලක් වෙයි.
ගොඩබිමින් මීටර 50කට වැඩි ප්‍රමාණයක් සේදී ඇත.
මුහුදු තීරය අසල තිබූ පාරක් ද නිසා විනාශ වී ගොස් ඇත.
පොල් ගස් ද මුහුද විසින් ගිලගනු ලැබ ඇත.
මුහුදු තීරය අසල ඇති ප්‍රදීපාගාරය ද මෙම මුහුදු කෑම නිසා විනාශ වීමට බොහෝ විට ඉඩ තිබේ. මුහුදු තීරයේ සිට ප්‍රදීපාගාරයට ඇති දුර ටීටර් 50ක් පමණකි.