උතුර මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණයන් සදහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ඇමැති අපේක්ෂකයින් තිදෙනාගේ නම් අද (26) මධ්‍යම රාත්‍රියෙන් පසුව ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ ලේකම් හසන් අලි මහතා පැවසීය.
කොළඹ වොක්ෂෝල් වීදීයේ පක්ෂ මුලස්ථානයේ දී පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවකදී එම නම් තීරණය කැරෙනු ඇත.