සාලියවැව
- පුලියන්කුලමේදී රුපියල් 1000 ව්‍යාජ නෝට්ටුවක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
එරාවුර්
- නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියා යාමට සිටි දෙදෙනෙක් සන්දිවේලි හිදි අත්අඩංගුවට ගනු ලැබූහ.
වැල්ලවාය
- නෙළුල්ල බෝධිරුක්ඛාරාම විහාරයේ ඇතිවූ හදිසි ගින්නකින් එහි පවත්වාගෙන ගිය ග්‍රාමීය සංවර්ධන බැංකුව හා වඩු වැඩ පුහුණු ආයතනයට අලාභ සිදුව ඇත.