කිරින්ද වරායෙන් මුහුදු ගිය බෝට්ටුවක් අනතුරට ලක්වි එක් ධීවරයෙක් පිහිනා ගොඩට පැමිණ ඇතැයි පොලීසිය කියයි. තිස්සමහාරාමයෙ ධීවරයෙක් අතුරුදන්ව ඇතැයි ද ඔහු සෙවීමේ කටයුතු නාවික හමුදාව සිදුකරන බව ද පොලිසිය කියයි.