ගින්න මාදුරුඔය අක්කර 200 ක් වනසයි


මාදුරුඔය රක්ෂිතයේ මහඔය ප්‍රදේශයේ ඇතිවූ ගින්නකින් වනාන්තරයේ අක්කර 200 ක් පමණ ප්‍රදේශයක් විනාශ වී ඇතැයි පොලීසිය කියයි. පොලීසිය හා යුද හමුදාව එක්ව ගින්න මැඩ පවත්වා ඇත.