හොර මස් මඩුවක් ඔරුගොඩවත්තේ


සත්ව ගොවිපළක් මුවාවෙන්  ග්‍රෑන්ඩ්පාස් ඔරුගොඩවත්තේ  පවත්වාගෙන ගිය බව කියන  අනවසර සත්ව ඝාතකාගාරයක්  වටලා  ගවයින් ,එළුවන්,බැටළුවන් හා ගිනි කුකුළන් 154 දෙනකු සමග සැකකරුවන්  තිදෙනකු  අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය කියයි.