ලග්ගල ප්‍රා සභාපති පුතා යළි රිමාන්ඩ්


පාසල් ශිෂ්‍යකුට වෙඩි වැදීමේ සිද්ධියට සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි  ලග්ගල ප්‍රදේශිය සභාවේ  සභාපති  ධර්මසිරි කන්නන්ගර  මහතාගේ පුතා ලෙස්ලි කන්නන්ගර  ලබන අට වැනිදා දක්වා  නැවත රිමාන්ඩ් කරන්නැයි  නාවුල ප්‍රධාන  මහෙස්ත්‍රාත්  මංජුල තිලකරත්න මහතා නියෝග කළේය.