වන කන්තෝරුවේ තුවක්කුවක් පත් තූ වී තරුණයෙක් රෝහලේ


අනුරාධපුර ඇලයාපත්තුවේ බීට්ටු කාර්යාලයයේ බීට්ටු ක්ෂේත්‍ර නිලධාරියකු හා අසල්වැසි තරුණයකු අතර බහින් බස් වීමකින් පසු එම තරුණයාට  වෙඩි

වැදීමෙන් තුවලා ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි කියයි. බීට්ටු වන නිලධාරියා අත්අඩංගුවට ගෙන සිටියි.