ජීවන්ට වතුර ‍බෝතල් ගැසු කට්ටිය සොයයි


 මොරටුව ගාලු පාරේ  වඩු කාර්මිකයන්ගේ  උත්ඝෝෂණයකදී  ශ්‍රී ලංකා  නිදහස් පක්ෂ මොරටු සංවිධායක  හා හිටපු තැපැල් සේවා ඇමැති  ජිවන් කුමාරණතුංග මහතාට  වතුර බෝතල් ගැසී යැයි කියන සිද්ධියේ   සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා  සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් යුතු කණ්ඩායමක්  පත් කැර ඇතැයි  මොරටුමුල්ල  පොලිසිය කියයි.