සංජීව බණ්ඩාරට ඇප


 නීතීය අනිසි ලෙස යොදාගෙන ශිෂ්‍ය ක්‍රියාදරයන් සිර ගත කළද අධ්‍යාපන අයිතීන් වෙනුවෙන්  කැපවී කටයුතු කරන ශිෂ්‍යයන්ගේ ගමන නොනවතින බව  අන්තර් විශ්ව විද්‍යාලීය  ශිෂ්‍ය බල මණ්ඩලයේ  කැදවුම්කරු සංජීව බණ්ඩාර අද (26)  මරදාන සි එස්  ආර් ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී  පැවසීය.

සති තුනකට ආසන්න කාලයක්  රිමාන්ඩ් භාරයේ සිට පසු අද (26) ඇප මත මුදා හැරිණි.