වයස අවුරුදු අටේදී පියා මිය යාමත් මව අසනීප වීමත් නිසා අම්පාර උහන සරණ ළමා නිවාසයට අවුත් වසර පහළොවක් එහි හැදී වැඩුණ
දියත
වල් අලියා සංඝාවාසයක් කඩයි
අම්පාර පුලුකුණාව රජමහා විහාරයේ සංඝාවාසය වල් අලි ප්‍රහාරයක් එල්ළ වී ඇතැයි දනේවාසික හිමි දෙනම නොසිටි දිනෙක
කැලෑ පාළුවෝ තව කැලයක් වනසති
ලග්ගල ඇත්තිබුලාවල රජයේ රක්ෂිතයේ දැව ජාවරම් කරුවකුගේ සහයකයකු රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා කැපු ගස් පහළොවක් ද සමගි
කොල්ල කෑ බඩුයි සල්ලියි දවසින් අල්ලයි
විසිවසරක් එතෙර සිට නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි කතක පදිංචි ගල්කිස්ස රජමාවතේ දෙමහල් නිවසට මහ රෑ ඇතුළු වී බෙල්
බිසෝ මාලිගාවේ ‘මල් පිපේ’
මහනුවර ඓතිහාසික මැද වාසල කටු ගෙයින් ඉපැරණි බිතු සිතුවම් සටහන් මතු වී ඇතැයි එහි සංරක්ෂණ කටයුතු කරන මධ්‍යම සංස
පොලීසියට දේශපාලන බලය පෙන්වයි
කළුතර කැලිඩෝ වෙරළ තීරයේදී ප්රසිද්ධීයේ මත් පැන් බොමින් සිටි ඇමැතිවරයකුගේ දේශපාලන ආධාරකරුවන් පිරිසක් ප
නිදන් ගන්න ගිහින් හතරක් පොලීසියේ
බුලත්සිංහල නිධානයක් ගැනීමට අඩි පහළොවක පමණ බැස පුද පුජා පැවැත්වු සිවි දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීස
කතක කාමාතුරයකුට පාඩමක් උගන්වයි
මවගේ බෙහෙත් ගැනීමට කොළඹ ඇස් රෝහලේ පෝලීමේ සිටි තරුණ කතකට හිරිහැර කළ පුද්ගලයෙක් මරදාන පොලීසියෙන් අත්අඩංගුවට
සියුමැලි දෑතට බර වාහන
තරුණියන් බස් කොන්දොස්තරවරියන් ලෙසද බර වාහන රියදුරන් ලෙසද බදවා ගැනීමට අදහස් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය
හගුරන්කෙත අයවැයත් පරදී
හගුරන්කෙත ප්‍රාදේශිය සභාවේ අය වැය වැඩි ඡන්ද පහකින් සම්මත විය. රජයේ මන්ත්‍රීවරු පස්දෙනෙක් විරුද්ධව ඡන්දය
හෝමාගම ප්‍රා සභාපතිට ගැසුවැයි රිමාන්ඩ්
හෝමාගම ප්‍රාදේශිය සභාපති ඒ ඩී කුමාරසිංහ මහතාට පුටුවකින් පහර දුන් බව කියන පොල්ගස්ඕවිට වෑතර රවිදු අජිත් අරුණ
ආනන්ද අනු නා හිමි සජිත්ට ආනන්ද ජනක පාර පෙන්නයි
රණසිංහ ප්‍රේමදාස ආදර්ශය අනුව යමින් ඉවසීමෙන් ප්‍රශ්න විසඳා ගනිමින් පක්ෂය හා රට වෙන්වෙන් කැප වන්නැයි
උතුරේ ප්‍රා ලේකම් කාර්යාලයට ගල් ගසයි
ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් මන්නාරම නානට්ටානන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයට ගල් ප්‍රහාරයක් එල්ළ කළැයි සැක පි
කඩු පෙන්වා තෙල්හල කොල්ල කයි
පන්නිපිටියේ මොරකැටියේ ඉන්ධන හලකට පැමිණි මැර කල්ලියක් කඩුවක් පෙන්වා රුපියල් හැට දෙදහසක් කොල්ල කා ඇතැයි පොලීසිය
වැලි ලොරිය හාල් ලොරි දෙකක හැපේ
දඹුල්ල ඉබ්බන්කටුවේ නවතා තිබූ සහල් ලොරි දෙකක වැලි ටිපරයක් ගැටීමෙන් සහල් ලොරියක රියදුරා මරුමුවට පත් වී ටිපර
අද කාලගුණය (දෙසැම්බර් 12)
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. දි
‘උසස් පෙළ සමතුන්ට රැකියා දෙනු‘
උසස් පෙළ සමතුන්ට රජයේ රැකියා අවස්ථා හෝ දීමනාවක් ලබාදීම, නව රාජ්‍ය විශ්ව විද්‍යාල ඇරැඹීම ඇතුළු ඉලීම් 11ක් මුල්
හෝමාගම අයවැය ආයෙත් පරදී
හෝමාගම ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවරක් ඡන්දය විමසුව ද දෙවතාවේදීම පාලක අණ්ඩු පක්ෂය පරාජයට පත්විය. මුල්වතාවේ අ
ලෝක කඳුකර දිනය සමරයි
අදට යෙදුණු ලෝක කඳුකර දිනය වෙනුවෙන් සංවිධානය කළ කඳු නැගීමේ වැඩසටහනක් අද හපුතලේ දී පැවැත්විණි. 2010 සිට ‘ප්‍රභා
ඉන්දියා ධීවරයෝ 100ක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා මුහුදු තීරය ආක්‍රමණය කළැයි ඉන්දියා ධීවරයන් 101 දෙනකු සමග ධීවර යාත්‍රා 15ක් මුලතිව්හිදී අත්අඩංගුවට ගෙ
ග්‍රෙගරි වැවේ අමුත්තෙක්
ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ දැකිය හැකි අළු පැස්තුඩුවකු නුවර එළියේ ග්‍රෙගරි වැවට පැමණ සිටියි. එම විශේෂයේ පක්ෂියෙ
ලෙඩාගේ පෙත්සමට විරෝධතාවට ඉඩ
පසුගිය නොවැම්බර 26, 27 දිනයන්හි අතුරු වෛද්‍ය සේවකයන් පැවැත්වූ වැඩවර්ජනයට තහනම් කරමින් අතුරු නියෝගයක් ගත් හදවත් ර
ලන්ඩන් මහා නිධානෙ රබහ ලංකාවෙන්?
වසර හතර හමාරකට පමණ පෙර ලන්ඩනයෙන් සොයා ගත් විශාලතම නිධානයේ රඹහ මැණික් ශ්‍රී ලංකාවෙන් විය හැකි යැයි අනුමාන කෙරේ.
චුයින්ගම්+රෙදි ඩයි = තක්කාලි සෝස්
මිනිස් පරිභෝජනයට නුසුදුසු තක්කාලි සෝස් ලීටර 2000ක්, බාල මිරිස්කුඩු කිලෝ 1000ක් සහ කහ කුඩු කිලෝ 500ක් කොම්පඤ්ඤවීදියේ භා
ලාංකිකයා ලංකාවම කයි
ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ බස් රථයකදී දාහත් හැවිරිදි ඉතාලි ජාතික ගැහැණු ළමයකුගේ අයි ෆෝනයක් සොරකම් කළැයි ශ්‍ර
හෝමාගම අයවැය කැතට පරදී
පැය හතක විවාදයෙන් හා ගාලගෝට්ටියකින් පසු හෝමාගම ප්‍රාදේශීය සභා අයවැය වැඩි ඡන්ද නවයකින් පරාජය විය. නැගිට ගිය
හෝමාගම අය වැය අස්සේ ජරමර
හෝමාගම ප්‍රාදේශීය සභාවේ අය වැය විවාදය අතරතුර දී මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ බහින්බස් වීමකින් පසු අයවැයට විපක්ෂව
බදුලු නගර සභාවෙන් කුණු බද්දක්
ජනවාරි පළමු වැනිදා සිට බදුල්ල නගර සීමාවේ රාජ්‍ය ආයතන වලින් බැහැර කරන කුණු කසල වෙනුවෙන් බද්දක් අය කිරීමට යය
නගරයේ මාර්ගය පටුයි..
( සමන් විජය හෙම්මාතගම සිට ) - හෙම්මාතගම පොළ පවතින අගහරුවාදා දින නගරයේ වාහන තදබදය ඉතා වැඩ් අතර අනතුරුද බහුල ලෙස

