කතක කාමාතුරයකුට පාඩමක් උගන්වයි


මවගේ බෙහෙත් ගැනීමට  කොළඹ ඇස් රෝහලේ පෝලීමේ සිටි තරුණ කතකට හිරිහැර කළ පුද්ගලයෙක් මරදාන පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

කාන්තාවට පිටුපසින් සිටි මෙම පුද්ගලයා රෝහල පිරිසිදු කිරීම සදහා පිටතින් පැමිණි අයකු බවත් ඔහු පොලීසියට භාර දෙන විට ද ගුටි කා සිටි බවත් දැන ගන්නට ඇත.