අදට යෙදුණු ලෝක කඳුකර දිනය වෙනුවෙන් සංවිධානය කළ කඳු නැගීමේ වැඩසටහනක් අද හපුතලේ දී පැවැත්විණි.
2010 සිට ‘ප්‍රභාව සංවිධානය‘ ලෝක කඳුකර දිනය සමරමින් මීටර 1750ක් උස හපුතලේ කන්ද තරණය කරති.