ජනවාරි පළමු වැනිදා සිට බදුල්ල නගර සීමාවේ රාජ්‍ය ආයතන වලින් බැහැර කරන කුණු කසල වෙනුවෙන් බද්දක් අය කිරීමට යයි.
බැහැර කරන කුණු ප්‍රමණය අනුව මෙම බද්ද අය කෙරේ.
දිරන හා නොදිරන කුණු වශයෙන් වෙන් කැර දෙන්නේ නම් ගාස්තුව ඉන් හරි අඩක් අඩු කරන බව නගර සභාව කියයි.