හෝමාගම අයවැය කැතට පරදී


පැය හතක විවාදයෙන් හා ගාලගෝට්ටියකින් පසු හෝමාගම ප්‍රාදේශීය සභා අයවැය වැඩි ඡන්ද නවයකින් පරාජය විය.

නැගිට ගිය සභාපති රෝහල් ගත වූ පසු උප සභාපති ඉන්දික කෝරලගේ යලි සභාව කැඳවීය.

සභාපතිට පක්ෂ පාත බව කියන මන්ත්‍රීවරු එවිට රැස්වීමෙන් නැගිට ගියහ.

අයවැයට පක්ෂව ඡන්ද දෙකක් ද, විරුද්ධව ඡන්ද 11 ද ලැබිණි.