හෝමාගම ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවරක් ඡන්දය විමසුව ද දෙවතාවේදීම පාලක අණ්ඩු පක්ෂය පරාජයට පත්විය.
මුල්වතාවේ අයවැයට විපක්ෂව ඡන්ද 11ක් ලැබිණි. පක්ෂව ලැබුණේ ඡන්ද දෙකක් පමණී. දෙවන වර අයවැයට පක්ෂව දුන්නේ උපසභාපති පමණී. දෙවනවර ඡන්දය පැවැත්වූයේ මුල්වතාවේ ඡන්දය දුන් අයගේ නම් අපහැදිලිව සටහන් වීම නිසා බව එහි උපසාපති පැවැසීය.

