උතුරේ ප්‍රා ලේකම් කාර්යාලයට ගල් ගසයි


ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් මන්නාරම නානට්ටානන්  ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයට ගල් ප්‍රහාරයක් එල්ළ කළැයි සැක පිට 18 දෙනෙක් මන්නාරම වැඩ බලන මහේස්ත්‍රාත් හයස් සල්දානෝ මහතා විසින්  ලබන 18 දක්වා රිමාන්ඩ් කරනු ලැබුහ.

47 දෙනෙක් ඇප මත මුදා හැරියහ.